Halloween Ends (2022) (2022)
මයිකල් මයර්ස් අවුරුදු හතළිහක් තුළ භීෂණකාරී සංහාරයක් ම කරල අවසානයි…අන්තිමේදී ඔහු අතින් මැරුණෙ ලෝරි ස්ට්‍රොඩ් ගෙ දුව නැත්තම් ඇලිසන් ගෙ අම්මා…ඒ ඝාතනයෙන් පස්සෙ මයිකල් මයර්ස් අවුරුදු හතරකට අතුරුදන් වෙනවා…අතුරුදන් වෙනවා? හිතන්න අමාරුයි නේද?ඒත් එයත් මනුෂ්‍ය ස්වභාවය ඉක්මවව්වත් ස්වභාවයට යටයි නේද…ඉතිං 2018 අවුරුදු හතරක් 2022 හැලොවීනයේ තමා මේ චිත්‍රපටයෙ සිදුවීම වෙන්නෙ…
SD Quality
0 comments: