White Snake: Afloat (2024)
අතිශය දීර්ඝ කාලයක්, ඒ කියන්නේ අවුරුදු 500ක් පුරා බලා සිටීමෙන් අනතුරුව, ශියාඕබායි (අපේ ආදරණීය සුදු නාගිනිය 🐍) තමන්ගේ අතීත ආදරවන්තයා වුණු අශුවාන්ගේ මිනිස් පුනරුත්පත්තිය වන ශු ශියාන්ව නැවතත් සොයාගන්නවා. ඔවුන්ගේ ඒ අසිරිමත් හමුවීම සිද්ධ වෙන්නේ සුප්රසිද්ධ ‘බිඳුණු පාලම’ (Broken Bridge) මතදීයි! 💔➡️❤️ මේ හමුවීමත් එක්කම, ශියාඕබායි සහ ඇගේ විශ්වාසවන්ත සොයුරිය, මිනිස් ලෝකයේ වීදි අතර, මිනිසුන් අතර සැඟවීගෙන, ශු ශියාන් සහ ඔහුගේ විනෝදකාමී, කටකාර මස්සිනා වන ලී ගොංෆු එක්ක එකතු වෙලා හරිම සජීවී, රසබර, ඒ වගේම හිනාව පිරුණු ජීවිතයකට මුල පුරනවා. මේ ආදරණීය යුවළ මිනිස් ලෝකයේ ජීවිතයට කොහොම හැඩගැහෙයිද, ඔවුන්ට මොන වගේ අභියෝග, වික්රමාන්විත සිදුවීම්වලට මුහුණ දෙන්න වෙයිද, ඒ වගේම ඔවුන්ගේ අතීතය ඔවුන් පසුපස එයිද කියලා මේ සුන්දර ඇනිමේශන් චිත්රපටියෙන්!
HD Quality
0 comments: