The Girlfriend (2025)
මේක නිකම්ම නිකන් ලව් ස්ටෝරි එකක් නෙවෙයි. ටිකක් සීරියස් විදියට යන රොමෑන්ටික් ඩ්‍රාමා (Romantic Drama) එකක්. ගොඩක් විචාරකයෝ කියන විදියට මේ ෆිල්ම් එකෙන් කතා කරන්නේ අද කාලේ ගොඩක් තරුණියෝ මුහුණ දෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි “ආදරේ නාමයෙන් තමන්ගේ සහකරුවාව පාලනය කරන එක” (Toxic relationships). සමහරු මේක අර්ජුන් රෙඩ්ඩි (Arjun Reddy) ෆිල්ම් එකට සමාන කරනවා, හැබැයි වෙනසකට තියෙන්නේ මේ ෆිල්ම් එකේ ඒ වගේ පිරිමි ආධිපත්‍යය වීරකමක් විදියට පෙන්නන්නේ නැති එකයි. ඒක මානසික ගැටළුවක් විදියටයි මේකේ පෙන්නලා තියෙන්නේ.
HD Quality
0 comments: